Friday, July 15, 2011

පැපරාසි කුක්කා

මම කිව්වානෙ ආයෙත් හමුවෙමු කියල.ඉතින් ඔන්න මම ඔයාල වෙනුවෙන් අලුත් දෙයක් අරගෙන කුක්කා එක්කල ආවා.හැම monday ම ඇවිත් කුක්කා බලලා යන්න.මොකද මට post ලියන්න වෙන්නෙ sunday night තමයි.
කුක්කා දැන් පැපරාසි කාරයෙක් වෙලා නොවැ.ඔයාලා use කරන්නෙ මොන සෙවුම් යන්ත්‍රද?පරණ serch engine වලට google සහයෝගය දෙන එක ලබන අගෝස්තුවල ඉදන් නවත්වනවලු.ඔයාලා ගාව තියෙන්නෙ පරණ ඒව නම් ඒව අයින් කරල අලුත් එකක් දාගන්න.නැත්නම් මම හිතන්නෙ google crome හොදයි.බාගන්න ඕන නම් මෙතන click කරන්න.
කුක්කාගෙ පැදුරු සාජ්ජෙ කියන්නෙ අපේ අලුත්ම වැඩක්.ලංකාවෙ artists ලා එලියට දාන අලුත්ම සිංදු 5 වගෙම මේ දවස්වල ඇහෙන හොදම සිංදු 5 ඔයාලට එතනින් බාගන්න පුලුවන්.
 ඔයාල e-money ක්‍රම ගැන හොයනවද?එහෙනම්  බලාගෙන ඉන්නකො ඉතිරි ටික ඊලග ලිපියෙන් කියන්නම්කො.එතකන් අදට මම යනව.මේක ලියන එකත් මහ කම්මැලි වැඩක්.අනෙ අප්පෙ ගොහින් එඤ්ඤජං හොදේ.මතකනෙ නිකන් තියෙන යන්ත්‍රරාජයාගෙන් කීයක් හරි හොයාගන්න ඇත්නම් කොච්චර එකක්ද නේද?
                    කුක්කා පිහිටයි ආරක්ශාවයි !!!
ප.ලි.- e-money කියන තැනින් ඒව බලන්න මයෙ කුක්කු පැට්ටෙ......... 
 

No comments: